ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාග පැමිණිලි විභාගයට විශේෂ විමර්ෂණ කණ්ඩායම්

(UTV| කොළඹ) – මේ මස ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගයේ පැමිණිලි පිළිබඳ සොයා බැලීමට විශේෂ විමර්ෂණ කණ්ඩායම් පත්කර ඇත.

විභාග අධීක්ෂණ කණ්ඩායම් දිවයිනේ සෑම ප්‍රදේශයකටම යැවීමට සියල්ල සුදානම් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි.

මෙවර විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ 21 දහස් 469 ක්.

උසස් පෙළ විභාගය අනිද්දා (06) ආරම්භ වීමට නියමිත අතර දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2268 කදී ලබන මස 01 වනදා තෙක් එය පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්තය බලා ගිය පිරිසක් කොටු වෙයි

Mohamed Dilsad

නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘතයි

Mohamed Dilsad

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උසස්‌වීම් 1014ක් අත්හිටුවන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment