ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ලැයිස්තු සකස් කර අවසන්

(UTV|කොළඹ) – පළාත් පාලන ආයතන 93 සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ලැයිස්තු සකස් කර අවසන් බව පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණෙන්  සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් එම පළාත් පාලන ආයතන සඳහා මෙවර අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති බවයි.
සිය පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුවලට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පල කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරුන් යළිත් ඇමතිධූරවල දිවුරුම් දෙන දිනය මෙන්න

Mohamed Dilsad

වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම වහාම නවතා දැමීමට ජනපතිගෙන් අදාළ ආයතනවලට උපදෙස්

Mohamed Dilsad

පොහොට්ටුව සහ කම්කරු කොංග්‍රසයඅතර අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

Leave a Comment