ප්‍රමුඛ පුවත 1

බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් එය පෝෂණය කිරීමට කැප වන බව අගමැති කියයි

(UTV|කොළඹ) – රටේ ඒකීයභාවය රැකගනිමින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් එය පෝෂණය කිරීම සඳහා කැප වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ(04) කොළඹ දී පැවැත්වුණු මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක සසුනෝදය වැඩසටහන මගින් විහාරස්ථාන 850ක් සඳහා ආධාර ප්‍රදානය කිරීමේ උත්සවයට එක වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රවීණ ගොල්ෆ් ක්‍රීඩකයින් සමඟ එක්ව යුද්ධ හමුදාව ගොල්ෆ් ක්‍රීඩාව නගාසිටුවන්න සුදානම්

Mohamed Dilsad

ඉන්ධන මීල සංශෝධනයට කමීටුව රැස් වෙයි..

Mohamed Dilsad

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය අදයි

Mohamed Dilsad

Leave a Comment