ප්‍රමුඛ පුවත 1

බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අද ඇරඹේ

(UTV|කොළඹ) –  බස්නාහිර පළාත් සභාවේ ලබන වර්ෂය සඳහා වූ අයවැය විවාදය අද(05) සිට ආරම්භ වේ.
මෙම විවාදය ලබන 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් පසුගිය 21 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය වාර්තාව පළාත් සභාවට ඉදිරිපත් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හෙට දුම්රිය වර්ජනයක් ?

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ව්‍යවසායකත්වය මත පදනම් වූ ආර්ථිකයක් වෙත ගමන් කරනවා -ඇමති මලික්

Mohamed Dilsad

අරුවක්කාලු කසළ අංගනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට මුහුණදීමට වන බලපෑම් පිළිබඳ රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment