ප්‍රමුඛ පුවත 1

බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් එය පෝෂණය කිරීමට කැප වන බව අගමැති කියයි

(UTV|කොළඹ) – රටේ ඒකීයභාවය රැකගනිමින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් එය පෝෂණය කිරීම සඳහා කැප වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ(04) කොළඹ දී පැවැත්වුණු මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක සසුනෝදය වැඩසටහන මගින් විහාරස්ථාන 850ක් සඳහා ආධාර ප්‍රදානය කිරීමේ උත්සවයට එක වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමතිධූර ගන්නවාට වඩා රටේ සාමය සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි -හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

පාලන මිල නොතකා සහල් වික්ක වෙළෙඳුන් 52 කට වැඩ වැරදී

Mohamed Dilsad

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනපති අගමැති සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment