ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන්තොටුපල අවට රථ වාහන සැලසුමක්

(UTV | කොළඹ) – කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය සහ ඒ අවට පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නව රථ වාහන සැලැස්මක් අද (23) සිට ක්‍රියාත්මක  කර ඇති බව එහි කළමනාකරණ ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක අංශ සමඟ එකතුව මෙම නව සැලැස්ම ක්‍රියාත්මක කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අංගම්පොර නීත්‍යානුකූල සටන් කලාවක් වෙයි

Mohamed Dilsad

නව අමාත්‍යවරුන් 28ක් දිවුරුම් දීමට සුදානම්[RELEASE]

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment