ප්‍රමුඛ පුවත 1

අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක්- කරාපිටියට සිසුන් 300ක්

(UTV|කොළඹ) – අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක් ආරම්භ කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැක් වූ අඳහසකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මෙම පීඨය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පිහිටුවීමට බලාපොරොත්තුවන බවද පැවසූ අමාත්‍යවරයා, කරපිටිය වෛද්‍යපීඨයට බඳවා ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවත් එය 300 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

විදෙස්ගත තවත් ශ්‍රීලාංකිකයකු කොරෝනා වැළඳී මිය යයි

Mohamed Dilsad

පළාත් කිහිපයකට හෙට සහ අනිද්දා තද වැසි…

Mohamed Dilsad

මෙවර ජන්ද කාඩ්පත් නොලැබුණු දායකයන්ට පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment