ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට හෙට සහ අනිද්දා තද වැසි…

(UTV| කොළඹ) – හෙට (17) සහ අනිද්දා (18) දිනවලදී බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල පස්වරු කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවසඳහන් කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටී.

අද (16) දිනයේදී සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 2 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බඩගමුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25ක්ත තුවාල

Mohamed Dilsad

ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය විෂය භාර ඇමති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

තැපෑල යළි අඩාල වෙයිද?

Mohamed Dilsad

Leave a Comment