ප්‍රමුඛ පුවත 1

ගුරුවරු අද උද්ඝෝෂණයක

(UTV|කොළඹ) – ගුරු සහායකයින්ට ලැබිය යුතු දීමනා ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරුවරු අද(29) දිනයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාපැවසුවේ අධ්‍යාපන බලධාරීන් මේ වන තෙක් අදාළ ගැටළු සඳහා නිසි විසඳුම් ලබාදීමට අපොහොසත්වීම හේතුවෙන් මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තද සුළඟින් වවුනියාවේ නිවාස කිහිපයකට හානි

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

Mohamed Dilsad

මිලදී ගන්නා අර්තාපල් තොග මිල අඩු වුවහොත් සතොස මඟින් මිලදී ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment