ප්‍රමුඛ පුවත 1

ඔසරි පොටේ ගිනස් වාර්තාවට ළමුන් යොදා දැනීම සම්බන්ධයෙන් යළි සොයන්න සුදානම්

(UTV|කොළඹ) – දිගම ඔසරි පොටේ ගිනස් වාර්තාවක් පිහිටුවීමට පාසල් දරුවන් යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය සිදුකළ විමර්ශනයේ වාර්තාව නීතිපතිවරයාට භාර දෙයි.

මෙම සිද්ධිය වාර්තා වුණේ පසුගිය සැප්තැම්බර් මස 21 වනදා මහනුවර , ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයකදීය.

මෙම උත්සවය සඳහා ළමයින් 250ක් පමණ යොදාගෙන තිබූණි.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

ඉදිරි පැය 24 දී මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

Mohamed Dilsad

වාහන සඳහා කාබන් බද්ද එයි..

Mohamed Dilsad

Leave a Comment