කලාවිදෙස්

මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට(වීඩියෝ)

(UTV|දකුණු අප්‍රිකාව) – 2017 විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට හිමි වෙයි.

ඒ පසුගිය (26) රාත්‍රියේ ඇමරිකාවේ ලාස් වේගාස්හි පැවති මෙම තරඟාවලියේදී ඩෙමි ලී නෙල් පීටර්ස් විසින් 2017 විශ්ව රූ රැජිණ කිරුළු පැළඳියාය.

22 හැවිරිදි ඇය ව්‍යාපාරක කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියකි.

එහිදී  දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් කොලොම්බියාව සහ ජැමෙයිකාව හිමිකර ගත්තාය.

මෙම තරඟාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටියනා පීරිස් සමත් වූවාය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවේ සංචාරයක

Mohamed Dilsad

හිටපු අගමැතිගෙන් ඉන්දියාවේ ආර්ථිකය නගා සිටුවීමට උපදෙස්

Mohamed Dilsad

තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති ධුරය පලනිසාමිටද?

Mohamed Dilsad

Leave a Comment