කලා

Beyonce ගේ නවතම ඡායාරූපය

(උදයම්,ඇමෙරිකාව )  –  ඇමෙරිකානු ජනප්‍රිය ගායන ශිල්පිනී Beyonce දරු ප්‍රසුතියෙන් පසු සිය නිඹුල් දරුවන් දෙදෙනා සමඟ ගත් ඡායාරුපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

මේ වන විට සිය දරුවන් දෙදෙනාට මාසයක් සම්පුර්ණ වී ඇත.

ලා නිල් පැහැති වේල් එකකින් සැරසී සිටින ඇය සිය දරුවන් දෙදෙනා ඇතිරිල්ලක දවටා ගෙන සිටින ආකාරය මෙම ඡායාරූපයේ දැක්වේ.

මේ ඡායාරූපය “Sir Carter and Rumi 1 month today” ලෙස නම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/BEYONCE-02-UDHAYAM.jpg”]

මේ  Beyonce ගේ ගීතයකි.

[ot-video][/ot-video]

 

 

 

 

Related posts

අනුලා බුලත්සිංහල ජීවන රඟමඬලට සමුදෙයි

Mohamed Dilsad

ෂාහිඩ් අලුත් චිත්‍රපටයකින් නැවතත්

Mohamed Dilsad

මෙවර ශ්‍රී ලංකා විවාහක රූප රැජිනිය ලෙස Uschi Perera [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment