ප්‍රමුඛ පුවත 1

කොළඹ – බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කිරීමේ සුදානම(ඡායාරූප)

(උදයම්,කොළඹ)   – කොළඹ – බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනය තවමත් යතා තත්ත්වයට පත් කර නොමැති බව දුම්රිය බලධාරීහු පවසති.

හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී ඊයේ (13) අලූයම පීලි පැනීමට ලක්වූ රාත‍්‍රී තැපැල් දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව දුම්රිය සැලසුම් අධ්‍යක්‍ෂ විජය සමරසිංහ මහතා පැවසීය.

ඒ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ. බදුල්ලේ සිට ධාවනය දක්වා කොටගල දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/TRAIN-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/TRAIN-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/TRAIN-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/TRAIN-04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/TRAIN-05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/TRAIN-06.jpg”]

Related posts

අකුණුසර වැදීමෙන් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

යුක්තියේ සටන අද කොළඹට

Mohamed Dilsad

දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment