ප්‍රමුඛ පුවත 1

දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – බලපත්‍රයක් නොමැතිව විදේශීය දුම්වැටි තොගයක් ළග තබාගෙන සිටි විදේශියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ  කටුනායක ගුවන්තොටුපලේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ජාතිකයෙකි.

ඔහු සතුව තිබී විදේශීය දුම්වැටි 360 ක් සොයා ගෙන ඇති බව ගුවන්තොටුපල පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විශ්වවිද්‍යාල ගැටළු ඉදිරිපත් කිරීමට ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක්

Mohamed Dilsad

නීති විරෝධී රැකියා ඒජන්සිවලට විරුද්ධව නඩු 163ක් පවරයි

Mohamed Dilsad

කොළඹට පැය විසිහතරක් ජලය නෑ

Mohamed Dilsad

Leave a Comment