ප්‍රමුඛ පුවත 1

අකුණුසර වැදීමෙන් පුද්ගලයෙකු මරුට

(UTV| කොළඹ) – සියඹලාණ්ඩුව , මඩුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අකුණුසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

වර්ෂාව පවතින අවස්ථාවේදී වගා ඉඩමට ගොස් සිටියදී ඊයේ මොහු මෙම අනතුරට මුහුණ දුන් බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 42 හැවිරිදි අයෙකි.

දේහය සියඹලාණ්ඩුව රෝහලේ තැම්පත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැකකරුවන් පිරිසක් පලා ගිය වෑන් රථයකට පොලිසියේ වෙඩි

Mohamed Dilsad

රවීට සහ මංගලට අගමැතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවෙන් ලාංකිකයන් 13 දෙනෙකු පිටුවහල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment