ප්‍රමුඛ පුවත 1

රජයේ මිනින්දෝරුවන් ආරම්භ කළ වර්ජනය අදත්

(උදයම්,කොළඹ)   –   ඊයේ (11)ආරම්භ කළ වැඩවර්ජනය අද(12) දිනයේදී ද ක්‍රියාත්මක කරන බව රජයේ මිනින්දෝරු සංගමය පවසයි.

මැණුම් ක්ෂේත්‍ර සහයකයින් බඳවා නොගැනීම, දැනට සිටින නිලධාරීන් රාජකාරියෙන් පරිබාහිර කටයුතු සඳහා යොමුකිරීම හේතුවෙන් මැණුම් කටයුතුවලට බාධා එල්ල වීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් ඊයේ (11)මෙම වර්ජනය ආරම්භ කළේය.

මේ අතර අද (12)උදෑසන 10.00ට ඉඩම් අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ද සැළසුම් කර ඇති බව වාර්තාවේ.

Related posts

අගමැති මහින්දට ශ්‍රීලනිප කාරක සභාවෙන් ඇරයුමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට කඳවු පොලිසියේ අංක තහඩු නොතිබුනේ ඇයි?(වීඩියෝ)

Mohamed Dilsad

ගානියා බැනිස්ටර් ඇප මත මුදාහැරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment