විදෙස්

ජපානයේ භූ කම්පනයක්

(උදයම්,ජපානය)   –  ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ අද(11) භූ කම්පනයක් සිදුවී තිබේ.

එය රික්ටර් පරිමාණයේ ඒකක 5.2ක් ලෙස සටහන් වී ඇත.

කියුෂු දිවයිනේ කගොෂිමා නගරයට ඔබ්බෙන් මුහුදේ මෙම භූ කම්පනය සිදුවී ඇති අතර ඉන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැත.

ලොව රික්ටර් පරිමාණයේ 6 ඉක්ම වූ භූ කම්පනවලින් සියයට 20ක් පමණ සිදුවන්නේ ජපානය කේන්ද්‍ර කොටගෙනය.

Related posts

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

ට්‍රම්ප් සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවත් දැඩි කරයි

Mohamed Dilsad

ජපානයට සුනාමියක්…

Editor O

Leave a Comment