විදෙස්

ජපානයේ භූ කම්පනයක්

(උදයම්,ජපානය)   –  ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ අද(11) භූ කම්පනයක් සිදුවී තිබේ.

එය රික්ටර් පරිමාණයේ ඒකක 5.2ක් ලෙස සටහන් වී ඇත.

කියුෂු දිවයිනේ කගොෂිමා නගරයට ඔබ්බෙන් මුහුදේ මෙම භූ කම්පනය සිදුවී ඇති අතර ඉන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැත.

ලොව රික්ටර් පරිමාණයේ 6 ඉක්ම වූ භූ කම්පනවලින් සියයට 20ක් පමණ සිදුවන්නේ ජපානය කේන්ද්‍ර කොටගෙනය.

Related posts

පාකිස්තාන සංචාරය නිමවා සල්මාන් කුමරු අද ඉන්දියාවට..

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි මැඩලන්න හමුදාවේ සහය

Mohamed Dilsad

Leave a Comment