දේශීයවිදෙස්

ලෝ පුරා ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් සේවාවන් බිඳ වැටේ

(UTV | කොළඹ) – ලොව පුරා ප්‍රචලිත ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් මැසෙන්ජර් සමාජ මාධ්‍ය සේවාවන් බිඳවැටී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ලොව පුරා පරිශීලකයින් අපහසුතාවයට පත්ව තිබේ.

මීට නිශ්චිත හේතුවක් සඳහන්කර නොමැත.

 

Related posts

කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 8දා එළිදක්වයි

Editor O

ජනපති විශේෂ සාකච්ඡාවක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment