විදෙස්

හමුදා ගුවන් යානයක් අනතුරට.16 ක් මරුට

(උදයම්,ඇමෙරිකාව)   –  ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක දී හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි.

එහිදී එහි ගමන් ගත් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

ඇමරිකානු මැරීන් බලකායට අයත් හර්කියුලිස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්වී ඇත.

අනතුරත් සමඟ යානය ගිනි ගැනීමට ලක්වී ඇති අතර, එහි ගමන් ගත් කිසිවෙකුත් දිවි ගලවා ගැනීමට සමත් වී නොමැත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/AMERICA-PLANE-CRASH.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/AMERICA-PLANE-CRASH-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/AMERICA-PLANE-CRASH-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/AMERICA-PLANE-CRASH-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/AMERICA-PLANE-CRASH-04.jpg”]

Related posts

බ්‍රිතාන්‍යයේ මිලියන 32 කට කොවිඩ් තෙවැනි මාත්‍රාව

Mohamed Dilsad

ඩමස්කස් ගුවන්තොටුපලේ විශාල පිපිරීමක්

Mohamed Dilsad

ඇමරිකා ජනාධිපතිගෙන් – ඉන්දීය ජනාධිපතිවරයාට ආරාධනාවක්

Editor O

Leave a Comment