විදෙස්

ඩමස්කස් ගුවන්තොටුපලේ විශාල පිපිරීමක්

(උදයම්,සිරියාව)  – සිරියාවේ ඩමස්කස් ගුවන්තොටුපල ආසන්නයේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂකයෝ කියති.මෙම පිපිරීමට පෙර විශාල ගින්නක් හටගෙන ඇත.

එම පිපිරීම ඉතා විශාලයි.ඒක තදින් දැනුණු බව එංගලන්ත නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී රාමි අබ්දෙල් රහ්මාන් මහතා පවසා තිබේ.

එම පිපිරීමෙන් මෙතෙක් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

Related posts

ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට යයි

Mohamed Dilsad

සෞදිය ජාත්‍යන්තර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

නව පුරවැසි පනතට එරෙහිව පැවති විරෝධතාවලින් 6ක් මරුට

Mohamed Dilsad

Leave a Comment