ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 12කට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  රුපියල් 12 ලක්ෂයකට අධික වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලංකිකයකු ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා සතුව තිබී දුම්වැටි  කාටුන් 125ක් සොයා ගෙන ඇත.

සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අදාල දුම්වැටි තොගය කුවේට්හි සිට ගෙනවිත් ඇති බව රේගුව පවසයි.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසු රුපියල් 25000 දඩයක් නියම කිරිමෙන් පසු සැකකරු නිදහස් කර තිබේ.

Related posts

තම අවසන් හුස්ම යනතුරු මිනිසුන්ට සේවය කරනවා – [VIDEO]

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ සේවා කාලය දික් කරයි

Mohamed Dilsad

අඛණ්ඩව පවතින වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක විරෝධය

Mohamed Dilsad

Leave a Comment