ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ සේවා කාලය දික් කරයි

(UTV| කොළඹ) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
1980 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ඔහු නාවික හමුදාවට එක් විය. ඒ ත්‍රිකුණාමලය නාවික සමුද්‍රීය ඇකඩමියට ඇතුලත් වෙමින් ය.
2014 ජුලි 07වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස ඔහු පත් කෙරුණු අතර වයිස් අද්මිරාල් තනතුරට උසස් කර 2015 ජුලි 11වන දින නාවික හමුදා ලෙස පත් කෙරුණි.
විජේගුණරත්න මහතාව අද්මිරාල් නිලයට උසස් කරනු ලැබුවේ 2017 අගෝස්තු 18වැනි දිනය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පසුගිය මස තුල සංචාරකයන් 143,587 ක් දිවයිනට

Mohamed Dilsad

ආනයනික උඳු සඳහා බද්ද ඉහළට..

Mohamed Dilsad

හෙට උදෑසන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශ

Mohamed Dilsad

Leave a Comment