ප්‍රමුඛ පුවත 1

අඛණ්ඩව පවතින වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක විරෝධය

(UTV| කොළඹ) – අඛණ්ඩව පවතින වර්ජනය හේතුවෙන් අද උදෑසන ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ කිසිදු දුම්රියක් ධාවනය නොවූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

කොළඹ කොටුවේ සිට මෙන් ම පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා ද කිසිදු දුම්රියක් ධාවනය නොවූ බව පාලක මැදිරි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

නමුත් කටුනායක ගුවන්තොටුපොළ දක්වා ඉන්ධන රැගත් දුම්රියක් පමණක් ධාවනය වීමට නියමිත බව ද එම ප්‍රකාශකයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LTTE ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිළධාරින්ට හිමි සහන කඩිනමින්…

Mohamed Dilsad

‍මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ඇලෝසියස් ඇතුළු හතර දෙනෙකුට එරෙහි පැමිණිල්ල යළි කැඳවන්න දින දෙයි

Mohamed Dilsad

Leave a Comment