ප්‍රමුඛ පුවත 1

LTTE ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිළධාරින්ට හිමි සහන කඩිනමින්…

(UTV| කොළඹ) – යුධ සමයේ එල්.ටී.ටී.ඊ. ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිළධාරින්ට හිමි සහන කඩිනමින් ලබාදීමට රජය පියවර ගෙන ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සදහන් කරයි.

ඔවුන් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධක දෙකක් ලබාදීමටත් කටයුතු කරන අතර , එම නිළධාරීන්ට උසස් වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ද හිමිවී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව වසර 10 ට අඩු සේවා කාලයක් හිමි ආබාධිත පොලිස් නිලධාරීන් හට ද විශ්‍රාම වැටුපක් ලබාදීමට ක්‍රියා කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි අවස්තාවකදී දැනුම් දෙන්න – ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජනතාවගෙන් ඉල්ලයි

Mohamed Dilsad

ඔබේ දරුවා ගැනත් සැලකිලිමත් වන්න

Mohamed Dilsad

බොරැල්ල පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment