ප්‍රමුඛ පුවත 1

හදිසි අවස්තාවකදී දැනුම් දෙන්න – ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජනතාවගෙන් ඉල්ලයි

(UTV| කොළඹ) – දැනට පවතින හදිසි ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන හදිසි තොරතුරු පිළිබඳව දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජනතාවට දැනුම් දෙයි.

විශේෂයේ සැකකටයුතු පුද්ගලයින්,වාහන, සහ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම් දෙන බව යුද්ධ හමුදා මූලස්ථනය ඇමතිය හැකි බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක (අධ්‍යක්ෂ මාධ්‍ය ) බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයට සහය දැක්වීමට සූදානම් – හිටපු ජනපති කියයි

Mohamed Dilsad

ශ්‍රීලනිප 68 වැනි සංවත්සරය අද කොළඹදී

Mohamed Dilsad

පේරාදෙණියේ සියළු පීඨ වැසේ

Mohamed Dilsad

Leave a Comment