ප්‍රමුඛ පුවත 1

පේරාදෙණියේ සියළු පීඨ වැසේ

(UTV| මහනුවර) – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ මාස දෙකක කාලයක් වසා දැමීමට තීරණය කල බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

ඉංජිනේරු පීඨයේ සිසුන්ගේ පැමිණිමේ ලේඛනය සම්බන්ධයෙන් හටගත් ගැටළුකාරි වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම පාලනාධිකාරිය පවසයි.

මේ අනුව අද (27) පස්වරු 06.00ට පෙර සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටව යා යුතු බවට දැනුම් දුන් බවද එම පාලනාධිකාරිය වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටින් තවත් ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

වරාය සේවක විරෝධතා පාගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං

Mohamed Dilsad

Leave a Comment