ප්‍රමුඛ පුවත 1

තලවාකැලේ පොලිසියට රටඉඳි ඵලදාවක්

(උදයම්,නුවරඑළිය)   –  නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයට අයත් තලවාකැලේ පොලිසියට අයත් ඉඩමේ ඇති රටඉදි ගසක ඵලදාවක් ලැබී ඇති බව වාර්තාවේ.

වසර හැට නවයක් පමණ වයසැති මෙම ගස අඩි දොළහක් පමණ උස වේ. එම රටඉදි ගසේ පළමු වරට මෙලෙස රටඉඳි  ඵලදාවක් ලැබුණු බව පොලිසිය සඳහන් කරයි.

මෙම ඵලගෙන ඇති රටඉදි ගස දැක බලා ගැනිමට දිනපතා පාසල් ළමුන් හා ප්‍රදේශවාසින් පැමිණෙන බවත් වර්තාවේ.

Related posts

නාලක සිල්වා තේරීම් කාරක සභාව හමුවට.

Mohamed Dilsad

ජනපති ගෝඨාභය අද ඉන්දීය අගමැති , ජනපති හමුවෙයි

Mohamed Dilsad

කිෂු ගෝමස් මහතාට සභාපති ධුරයක්..

Mohamed Dilsad

Leave a Comment