ප්‍රමුඛ පුවත 1

සයිටම් විරෝධතා රැලියක් අද නුගේගොඩදී

(උදයම්,කොළඹ)   –  සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට බල කරන දැවැන්ත විරෝධතා රැලියක් අද (05) නුගේගොඩදී පැවැත්වීමට නියමිතය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා පැවසුවේ මෙම විරෝධතා රැලිය සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයන්, විශ්වවිද්‍යාල  ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිත බවය.

රැලිය ආරම්භ වීමට මත්තෙන් පස්වරු 1.00ට විජේරාම කිරුළපන සහ කළුබෝවිල සිට දැවැන්ත පා ගමන් තුනකින් විරෝධතා රැලියට එක්වීමට නියමිතව තිබේ.

Related posts

ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අගමැති සමඟ සකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

හිටපු ජනපති ඉන්දියාවට

Mohamed Dilsad

පෞද්ගලික විශ්ව විද්‍යාල පනත පරාජයට පත්කිරීම තම අරමුණයි – මහීල් බණ්ඩාර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment