ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීමේ දිනය කල් යයි

(උදයම්,කොළඹ)   –  විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීමේ දිනය කල් දමා තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පැවසුවේ අයදුම්පත් බාරගැනීම ලබන මස 07 වනදා දක්වා කල්දැමීමට තීරණය කළ බවය.

තැපැල් සේවකයින් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් මෙම තීරණයට එලඹ ඇත.

2016 / 2017 අධ්‍යයන වර්ෂවලට අදාළ විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය ජුනි මස 30 දායින් අවසන්වීමට නියමිතව තිබුණි.

Related posts

රාජිත සේනාරත්න අධිකරණ හමුවට

Mohamed Dilsad

මධ්‍යම පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සාව හිස ඔසවයි

Mohamed Dilsad

ඉදිරි සතියේ වැදගත් දේශපාලන තීන්දු රැසක්

Mohamed Dilsad

Leave a Comment