ප්‍රමුඛ පුවත 1

මධ්‍යම පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සාව හිස ඔසවයි

(උදයම්,නුවර)  – මධ්‍යම පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා AH1N1 රෝගය වැඩි වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පැවසුවේ පළාතෙන් මේ වනවිට රෝගය වැළදුණු පුද්ගලයින් 204 ක් වාර්තා වී ඇති බවය.

රෝගය හේතුවෙන්  17 දෙනෙකු මියගොස් ඇත. ඒ අතර ගැබිණි කාන්තාවක්ද වෙයි.

මේ අතර මේ වනවිට  පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින් ද ඉන්ෆ්ලුවෙන්සා AH1N1 රෝගීන් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

හම්බන්තොට ඉඩම් ගැටළු විසඳීමට විශේෂ සාකච්ඡවක්

Mohamed Dilsad

කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයි

Mohamed Dilsad

ආනයනික අර්තාපල් හා ලොකු ලුණු බද්ද පහතට

Mohamed Dilsad

Leave a Comment