ක්‍රීඩා

මෙසීට තරඟ තහනමක්

(උදයම්,ආජන්ටිනාව)  – ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී හට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් තරඟ තහනමක් පනවා ඇති බව ක්‍රීඩා වාර්තා සඳහන් කරයි.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආජන්ටිනා කණ්ඩායම සහ චිලී කන්ඩායම අතර පැවති තරඟයකදී සහාය තරඟ තීරකවරයෙකුට අපහාස වන අයුරින් බැනවැදීම හේතුවෙනි.මෙම තරඟය 1-0 ලෙස ආජන්ටිනා කණ්ඩායම ජයගත්තේය.

ඒ අනුව මෙසී හට ජාත්‍යන්තර තරඟ 4ක් තහනම් කර ඇති බව වාර්තා වෙයි.

Related posts

හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කෙරේ

Mohamed Dilsad

එක්දින පිටියේ එංගලන්ත , ශ්‍රී ලංකා ගැටුම අද

Mohamed Dilsad

Leave a Comment