ක්‍රීඩා

හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී

(UTV |  ලාහෝර්) – පකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

වසර 18 කට අධික කාළයක් පකිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කළ හෆීස් මේ වන විට 41 වන වියේයි පසුවන්නේ.

ටෙස්ට් තරග 55 ක් / එක්දින තරග 218 ක් හා විස්සයි විස්ස තරග 119 ක් ක්‍රීඩා කර ඇති මොහොමඩ් හෆීස් තරග වාර්තා රැසක් පිහිටවූ ක්‍රීඩකයෙක්.

ගියවර පැවති එල් පී එල් ක්‍රිකට් තරගාවලියටද හෆීස් එක්වු අතර ඔහු නියෝජනය කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අනුශුරතාවය දිනා ගත්තා.

Related posts

ලසිත් මාලිංග තම කඩුලු සංඛ්‍යාව වැඩි කර ගන්න සුදානම්

Mohamed Dilsad

IPL අවසන් මහා තරගය අදයි

Mohamed Dilsad

ලෝක කුසලානය හඹා යාමට නොහැකිවූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව කියන කතාව

Mohamed Dilsad

Leave a Comment