ක්‍රීඩා

ලසිත් මාලිංග තම කඩුලු සංඛ්‍යාව වැඩි කර ගන්න සුදානම්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා සිමීත පන්දුවාර ක්‍රිකට් නායක ලසිත් මාලිංග අද (10) රාත්‍රී IPL තරගාවලිය යටතේ මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම නියෝජනය කරමීන් කිංගස් ලෙවන් පන්ජාබි කණ්ඩායම සමග තරඟ වැදීමට නියමීත බව ඉන්දීය ආරංචි මාර්ග පවසයි.

සුපිරි 04 අන්තර් පළාත් පන්දුවාර 50 තරගාවලියට එක්විමට ලංකාවට පැමීණි සිට ලසිත් මාලිංග ඊයේ (09) පස්වරුවේ මුම්බායි කණ්ඩායම සමග පුහුණූ සැසියට එක්ව සිටි නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පිත්ත අතට ගනී

Mohamed Dilsad

ක්‍රිකට් තරග විකාශන අයිතිය චැනල් අයි නාලිකාවට හිමිවෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට 321ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment