ප්‍රමුඛ පුවත 1

දකුණූ පළාත් සභාව විසුරුවිමේ ගැසට් නිවේදනය සඳහා අත්සන් තැබයි.

(UTV| කොළඹ) – අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට දකුණු පළාත් සභා ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාවේ 8 වැනි ජේදය අනුව එය සිදු කෙරුනු අතර දකුණු පළාත් සභාවේ නිල කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තලවාකැලේ පොලිසියට රටඉඳි ඵලදාවක්

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

Mohamed Dilsad

හමුදාවට කලින් තමන් දැනුවත් කරන්න උතුරු මහඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment