ප්‍රමුඛ පුවත 1

රාජිත සේනාරත්න අධිකරණ හමුවට

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

ඊයේ (19) දිනයේ මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කෙරුණු අතර එය අද (20) දිනයේ සලකා බැලීමට එහිදී තීරණය කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞඛය සේවාවේ 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

Mohamed Dilsad

ඇල්ල රක්ෂිතයේ හදිසි ගින්නක් හටගනී.

Mohamed Dilsad

අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වලකින්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment