ප්‍රමුඛ පුවත 1

නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙකු ජනපති අතින් අක්ත පත්‍ර භාර ගනී

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙකු අද (28) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

ටියුනීසියාව, ස්පාඤ්ඤය සහ ජෝජියාව සඳහා නව තානාපතිවරුන් ද සීෂෙල්ස් රාජ්‍ය සඳහා නව මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්වී සිටී.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
01. Mr. Nejmeddine Lakhal – Ambassador – designate of the Republic of Tunisia
02. Mr. Jose Ramon Baranano Fernandez – Ambassador – designate of Spain
03. Mr. Archil Dzuliashvil – Ambassador – designate of Georgia
04.Mr. Conrad Mederic – High Commissioner – designate of the Republic of Seychelles

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

මාතරදී ඔරුවක් පෙරලී තිදෙනෙකු මරුට

Mohamed Dilsad

නව පක්‍ෂය සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව අනිද්දා කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment