ප්‍රමුඛ පුවත 1

මාතරදී ඔරුවක් පෙරලී තිදෙනෙකු මරුට

(උදයම්,මාතර)  –  මාතර අත්තුඩාව ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් සිදුවූ  අනතුරකින්  තිදෙනෙකු මිය ගොස් තිබේ.

එකම පවුලේ  මව සහ පුතාද තවත් පුද්ගලයෙකුද මෙලෙස අමිය ස ඇත.

ඔවුන් සහන සේවා සඳහා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තාවේ.

මෙසේ මියගිය මවගේ වයස අවු 30ක් වන අතර පුතුගේ වයස අවු 14කි.

මියගොස් සිටි අනෙක් පුද්ගලයාගේ වයස අවු 38ක් බව පොලිසිය පවසයි.

Related posts

කොළඹ වරායේ රේගු නිලධාරීහු සේවයෙන් ඉවත් වෙති…

Mohamed Dilsad

බදු රැසක් අහෝසි කිරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

ජනපති තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment