ප්‍රමුඛ පුවත 1

සති දෙකක් රට පුරා පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක්

(උදයම්,කොළඹ)  –   සති දෙකක කාලයක් ජනතාවගේ සහභාගීත්වයෙන් පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙට(28) සිට මෙම පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපතිවරයගේ සඳහන් කළේය.හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

වර්ෂාවත් සමඟ මදුරු ඝනත්වය වැඩිවීම පාලනය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර ඊට සෞඛ්‍ය, පළාත් සභා හා පාලන, ආරක්ෂක යන අමාත්‍යාංශවල සහයෝගය හිමි වේ.

Related posts

රවීගේ දියණියට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

ඩොලරය 183 සීමාව පසු කරයි

Mohamed Dilsad

ගාලු පාර ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment