ප්‍රමුඛ පුවත 1

සති දෙකක් රට පුරා පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක්

(උදයම්,කොළඹ)  –   සති දෙකක කාලයක් ජනතාවගේ සහභාගීත්වයෙන් පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙට(28) සිට මෙම පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපතිවරයගේ සඳහන් කළේය.හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

වර්ෂාවත් සමඟ මදුරු ඝනත්වය වැඩිවීම පාලනය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර ඊට සෞඛ්‍ය, පළාත් සභා හා පාලන, ආරක්ෂක යන අමාත්‍යාංශවල සහයෝගය හිමි වේ.

Related posts

පාතාල නායක මාකඳුරේ මධූෂ් පිලිබඳ අවසන් තීන්දුව අද.

Mohamed Dilsad

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් සඳහා ටැබ් ලබා දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

එමිල් රන්ජන් සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment