ප්‍රමුඛ පුවත 1

ශාකා ජාලය 400 දක්වා පුළුල් කිරීමට සතොස සුදානම්

(උදයම්,කොළඹ)  –  ලංකා සතොස සිය ශාකා ජාලය 400 දක්වා පුළුල් කිරීමට සුදානම් බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මේවන විට ලංකා සතොස රට පුරා ශාකා 380ක් පමණ පවත්වා ගෙන යයි.පසු ගියදා ඇතිවූ ආපදා තත්වයෙන් සතොස අලෙවිසැල් 8 කට පමණ හානි සිදුව තිබේ. එම ශාකා ද ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය 21 වනදා වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ පැවතී  උත්සවයකට එක් වෙමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව සඳහන් කළේය.

Related posts

දෙපානම මංසන්ධිය අසළ වෙඩි වැදුණු මළ සිරුරක්..

Mohamed Dilsad

ආපදා තොරතුරු කේන්ද්‍රය නමින් විශේෂ ඒකකයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ

Mohamed Dilsad

සජිත්ව ජයග්‍රහණය කරවන බවට රනිල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment