ප්‍රමුඛ පුවත 1

දෙමටගොඩදී මෝටර් රථයක් ගිනි ගැනීමට ලක් වෙයි.

(උදයම්,කොළඹ)  –  දෙමටගොඩ මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක් අද (22) අලුයම හදිසියේ ගිනි ගැනීමකට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

ගින්නෙන් එම කාර් රථය මුළුමුනින්ම විනාශ වී ඇත

දෙමටගොඩ පොලිස් වසමේ දෙමටගොඩ පාර, ශාන්ත අන්තෝනි මාවත දේවස්ථානයක් අසල මාර්ගයකදී මෙම ගිනි ගැනීම සිදු ව තිබේ.

මෙම ගින්න හේතුවෙන් ඒ අසල තිබූ තවත් කාර් රථයකට හා වෑන් රථයකට ගිනි ඇවිලි අලාභ හානි සිදු විය.

කෙසේවෙතත් දෙමටගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරයි.

Related posts

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව කථානායකගෙන් කමිටුවක්

Mohamed Dilsad

බස් රථවල ප්‍රවේශ පත්‍රය අනිවාර්ය කිරීම

Mohamed Dilsad

ඉරක්කාමම් ජනතාව ඇමතු ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

Leave a Comment