ප්‍රමුඛ පුවත 1

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව කථානායකගෙන් කමිටුවක්

(UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය පැවැත්විමට අදාළ නිර්දේශ ලබාදීම සඳහා කථානායකවරයා විසින් කමිටුවක් පත් කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කෙරුණු ඇති බව කථානායක කාර්යාලය සඳහන් කරයි.

ඉදිරි දින කිහිපය තුළදී මෙම කමිටුව පත් කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චන්ද්‍රා කළුආරච්චි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අයවැයට අදහස් හා යෝජනා භාර ගැනිම අදින් අවසන්..

Mohamed Dilsad

වෛද්‍යවරුන් අවසරයකින් තොරව ප්‍රකාශ නිකුත් කිරිම පිළිබදව විධිමත් ක්‍රියාමාර්ගයක්

Mohamed Dilsad

Leave a Comment