ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවේ කටයුතු යළි තාවකාලිකව නවතී

(උදයම්,කොළඹ)  –  පාර්ලිමේන්තුවේ කටයුතු යළි තාවකාලිකව නවතාදැමීමට කතානායක කරූ ජයසූරිය මහතා අද (20) කටයුතු කළේ ය.

ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මීට පෙර සභාවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට කතානායකවරයා පියවර ගත්තේ ය.

ඉන් අනතුරුව යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ  වූ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව කී කතානායකවරයා, මේ වනවිට  සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට ජනාධිපතිතුමා සමඟ විශේෂ සාකච්ඡාවක සිටින බවත් පැමිණි විගස ප්‍රකාශය සිදු කරන බවත් ඒ වනතෙක් පාර්ලිමේන්තුවේ කටයුතු යළි තවකාලිකව අත් හිටුවා තැබීමට කටයුතු  කරන බවත් පැවසී ය.

Related posts

මොරගහහේන ව්‍යාජ ලෙස ලේඛන, මුද්‍රා සකසන ස්ථානයක් වටලයි.

Mohamed Dilsad

යුධ හමුදාපති අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

දකුණු ආසියාවේ ඉහළම ප්‍රගතිය ලංකාවෙන්

Mohamed Dilsad

Leave a Comment