ප්‍රමුඛ පුවත 1

අගමැති රනිල් නරේන්ද්‍ර මෝඩි හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර විශේෂ හමුවක් නවදිල්ලී නුවරදි සිදුවිමට නියමීත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ ලබන සතියේදි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ඉන්දීය සංචාරය අතරතුරය.

ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේදීත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ලබන වසරේදි ත් පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ඉන්දියා අග්‍රාමාත්‍ය හමුව අතිශය තීරණාත්මක වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කැලණි පාලම අසල සිට කොළඹ කොටුව දක්වා නව ගුවන් පාලමක්

Mohamed Dilsad

ශ‍්‍රී ලංකා කාම්බෝජියානු ව්‍යාපාරික හමුවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

රත්‍රන් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment