ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පී රයන් වැන් රොයන් බන්ධනාගාරගත කිරිමට නියෝග ලබා දෙයි.

(UTV| කොළඹ) – මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන මෙරටට පිහිටුවහල් කෙරුණූ රයන් වැන් රොයන් අප්‍රේල් මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මාතර මහේස්ත්‍රාත් අධිකකරණය අද (05) නියෝග කළේය.

පසුගියදා කටුනායක ගුවන්තොපලෙන් මෙරටට පැමීණි ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රශ්න කිරිම් ලක් කල අතර අනතුරුව අධිකරණයට හමුවට ඉදිරිපත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වී මිල ඉහල දැමිමට අගමැති කැමැත්ත පල කරයි

Mohamed Dilsad

2018 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද

Mohamed Dilsad

ප්‍රථම වරට සංචාරක හිතකාමී ටුක් ටුක් සේවාව අරම්භ වෙයි

Mohamed Dilsad

Leave a Comment