ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසකට වැසි

(උදයම්,කොළඹ)  – විශේෂයෙන් උදෑසන සහ රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සමහර ස්ථානවල (විශේෂයෙන් කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල) මි.මි.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

නීතිගරුක රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙල අසාර්ථක නොකරන්න [VIDEO]

Mohamed Dilsad

ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටි

Mohamed Dilsad

Leave a Comment