ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසකට වැසි

(උදයම්,කොළඹ)  – විශේෂයෙන් උදෑසන සහ රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සමහර ස්ථානවල (විශේෂයෙන් කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල) මි.මි.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

ඇවන්ගාඩ් නඩුව කල් යයි

Mohamed Dilsad

සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමේ වැඩ සටහන හෙට (14) ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර උපදේශන සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment