විදෙස්

ඉන්දියාවේදී බස් රථයක් පෙරලීමෙන් සිසුන් 22ක් මරුට

(උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බස් රථයක් පෙරලීමෙන් පාසල් සිසුහු විසි දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

අද (19) උදෑසන සිදිවූ මෙම අනතුරින් පනහකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය පුවත් සේවා පවසයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඒතාහ් දිස්ත්රික්කයේ JS පුද්ගලික පාසලේ දරුවන් පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ හේතුවෙන් එම පාසැල දින තුනක් වසා තැබීමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.

Related posts

පීලිපීනයේ භූමිකම්පාවෙන් 26 මියගිහින්

Editor O

බෝයිං 737 ගුවන් යානයක් තුර්කියේදී නැවත අනතුරට

Mohamed Dilsad

ඇමරිකානු යුධ නෞකාවක් අනවසරයෙන් චීන මුහුදේ

Mohamed Dilsad

Leave a Comment