විදෙස්

ලන්ඩන් නුවර මහල් 24 කින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක්(වීඩියෝව)

(උදයම්,එංගලන්තය)  –  එංගලන්තයේ, ලන්ඩන් නුවර මහල් 24 කින් සමන්විත ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන තිබේ.

මහල් නිවාස සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන භටයන් දෙසියයකට වැඩි පිරිසක් මෙහෙයුම්වල නිරතව සිටිති.

ගොඩනැගිල්ල ගිනිගැනීම සිදුවන අයුරු සජීවී දර්ශන.

[ot-video][/ot-video]

 

Related posts

පරාජයටපත් ජනපති ට්‍රම්ප් ජනතාව අමතයි

Mohamed Dilsad

ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා සාර්ථකයි : තීරු බද්ධ 20% දක්වා අඩු කරන බව ඇමරිකාව කියයි.

Editor O

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් උග්‍ර අතට / ඊශ්‍රායලය අමතර භට පිරිස් සහ යුධ ටැංකි කැඳවයි

Mohamed Dilsad

Leave a Comment